පාසල් ළමුන්ගේ බෑග් පරීක්ෂා කිරීමට නැවතත් තීරණයක්

නාගරික සහ ප්‍රධාන පෙළේ පාසල්වල සිසු සිසුවියන්ගේ බෑග් පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් සකසන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

සමහර පාසල් තුළට දරුවන් යොදාගෙන මත්ද්‍රව්‍ය එවන බවට පුවත් වාර්තා වෙයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ “බෑග් පරීක්ෂා කිරීම” සම්බන්ධයෙන් ලබන සතියේ චක්‍රලේඛයක් මගින් අවශ්‍ය උපදෙස් දෙන බවය.

Leave a Reply

Your email address will not be published.