ජනමත විචාරණයකින් වැළැකී 22 බලාත්මක කරනවා – අධිකරණ ඇමති

ජනමත විචාරණයකින් වැළැකී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරයා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ යෝජිත වෙනස්කම් පිළිපදින බවය.

Leave a Reply

Your email address will not be published.