පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතිය තුළ මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.
එම නෞකාව සඳහා මේ වන විට අත්තිකාරම් මුදල් ගෙවා ඇති බව වාර්තා වේ.
ඒ අනූව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ත් 40,000 ත් අතර ප්‍රමාණයක් මේ සතිය තුළ මෙරටට ලැබෙනු ඇත.

© 2025 Srilankantribune . All Rights Reserved