සමන්තා පවර් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව ඇත.

ඒ අනුව සමන්තා පවර් මහත්මිය එළඹෙන සති අන්තයේ මෙරටට පැමිණෙනු ඇති.

මෙම දින දෙකක නිල සංචාරය තුළදී ඒ මහත්මිය ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published.