සපුගස්කන්දේ කර් මාන්තශාලාවක ගින්නක්

සපුගස්කන්ද ප්ලාස්ටික් කර් මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇති බවට වාර්තා වෙයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 06ක් යොමුකර ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි.

Leave a Reply

Your email address will not be published.