Facebook Twitter WhatsApp Telegram සපුගස්කන්ද ප්ලාස්ටික් කර් මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇති බවට වාර්තා වෙයි. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 06ක් යොමුකර ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි. Facebook Twitter WhatsApp Telegram 2022-09-09