ඉන්දියාවේ බලවත්ම නෞකාව එළි දකී

ඉන්දියාවේ නවතම සහ බලවත්ම නෞකාව වන INS Vikrant ගුවන්යානා ප්‍රවාහන නෞකාව පසුගියදා එරට නාවික හමුදාවට එක් විය. දැනටමත් එරට නාවික හමුදාවට නව තාක්ෂණයෙන් අනූන යුද නෞකා නිපදවමින් සිටින ඉන්දියාව පසුගියදා නැවියන්ට බාර දුන් වික්රන්ට් නෞකාව ඉන්දියාවේ කාර්මික ක්ෂේත්‍රය තුළ පුනරුදයේ සංකේතයක් බවට පත් විය….

Leave a Reply

Your email address will not be published.