පාන් බනිස් වේලෙති

මිල ඉහල යාමත් සමග ජනතාව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනමිලදී නොගැනීමේ තත්ත්වයක් උද්ගතව ඇත.

ආපනශාලා හිමිකරුවන් පවමන්නේ එම තත්ත්වය මත ආපනශාලා වැසී යාමේ අවදානමක් මතුව ඇති බවයි.

සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ දැනටමත් කුලී පදනමින් පවත්වාගෙන ආපණශාලා 35% ක් පමණ වසා දමා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.