Facebook Twitter WhatsApp Telegram ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් වත්තල ප්‍රීතිපුර සහ උස්වැටකෙයියාව වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කර තිබේ. පසුගිය 10 වන දින එම වැඩසටහන ක්‍රියාත්මක කළ බව නාවික හමුදාව පවසයි. Facebook Twitter WhatsApp Telegram 2022-09-12