වෙරළ අළුත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් වත්තල ප්‍රීතිපුර සහ උස්වැටකෙයියාව වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කර තිබේ.

පසුගිය 10 වන දින එම වැඩසටහන ක්‍රියාත්මක කළ බව නාවික හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published.