ෆෝන් ඇබ්බැහිය දරුවන්ගේ මොළ කුරුවල් කරයි

දරුවන් වැඩි  වේලාවක් තීරයන් සහිත විද්‍යුත් උපකරණවල රැඳී සිටින්නේ නම් ඔවුන්ගේ තර්කන හැකියාව සහ බුද්ධි වර්ධනය හීන වන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවැසීය.

මේ උපකරණවලින් නිකුත් වන නිල් පැහැති  තරංග දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයට අනර්ථකාරී ලෙස බලපාන බව පැවසූ වෛද්‍යවරයා දරුවන් නිදා ගැනීමට පැයකට  දෙකකට පෙර  මෙවැනි උපකරණ වලින් ඈත් කර තැබීම වැදගත් බවද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.