2021 උසස්පෙළ විභාගයේ ප්රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත්ර හෙට සිට සැප්තැම්බර් මස 28 වනදා දක්වා මාර්ගගත ක්රමයට www.doenets.lk හරහා කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අදාළව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින්.

© 2023 Srilankantribune . All Rights Reserved