කුකුල් මස් මිළ තවත් ඉහළට

අද(14) සිට කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක සිල්ලර මිල රුපියල් 50කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව කුකුල් මස් අලෙවිකරුවනගේ වෙළෙඳ සංගම් ප්‍රකාශ කරයි.

ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑම් එකක නව මිල දැක්වෙන්නේ රුපියල් 1,450ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published.