ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපේක්‍ෂා රෝහලට ඩොලර් ලක්‍ෂ 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 5 ක් හෙවත් රුපියල් කෝටි 18 ක් මහරගම අපේක්‍ෂා රෝහලට ප්‍රදානය කළේය.

ඒ සඳහා වන චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන්නේය. 

Leave a Reply

Your email address will not be published.