ශ්රී ලංකාව ආසියානු කුසලානය දිනා ගැනීමට තමන්ද මූලික වූ බව ජෙරම් ක්රියා ප්රනාන්දු පියතුමා සඳහන් කරයි.
ආසියානු කුසලාන ජයග්රහණය කිරීමෙන් පසුව ඔහු මේ බව කියා සිටියේ එම ආගමේ විශේෂ සමුළුවක් අමතමිනි.
එම සමුළුව සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රවේගකාරී පිතිකරු භානක රාජපක්ෂද සහභාගී වී සිටියේය.