ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..

මෙරට රූපවාහිනී නාලිකා වල වැඩසටහන ඉදිරිපත් කරන්න නිවේදකයෙකු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නීති විරෝධී ලෙස සකස් කරන ලද වාහනයක් භාවිතා කිරීමේ චෝදනා මතයි.

Leave a Reply

Your email address will not be published.