ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරයට පොල් කෑලි ගෙනැත්..

ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරයට කලටිපොල් මද උලුප්පා ගෙන ආ බවට පුවතක් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලකින් වාර්තා වෙයි.

මෙම ශිෂ්‍ය නායිකාව පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නියකි.

ඇයගේ පියා කුලී රැකියාවල නිරත වන අතර මව රැකියාවක් නොකරන්නීය.

Leave a Reply

Your email address will not be published.