සතොස හිටපු සභාපති අත්අඩංගුවට…

සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරිමේ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීමට සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published.