ඇමතිවරුන්ගේ විදෙස් ගමන්වලට සීමා

රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අදාළ යෝජනාව ඇතුළු සියලු කැබිනට් තීරණ පහතින්.

Leave a Reply

Your email address will not be published.