මත්ත‍්‍රීනියකගේ පුත‍්‍රයා හෙරොයින් සමග අත්අඩංගුවට…

දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකගේ පුත්‍රයකු ඇතුළු තිදෙනෙකු හෙරොයින් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මනම්පිටිය පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20, 23 සහ 40 යන වයසේ පසු වූ අය බවයි.

මන්ත්‍රීනියගේ පුත්‍රයා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවකයෙකු බව ද පවසන පොලිසිය අනෙක් සැකකරුවන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද සඳහන් කරයි.

මොවුන් ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ගෙන්වාගෙන පානය කිරීමට සූදානම් වෙද්දී අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.