Facebook Twitter WhatsApp Telegram සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සඳහන් කරයි. ඒ හරහා ඖෂධ හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවද එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය. Facebook Twitter WhatsApp Telegram 2022-09-25