සෞඛ්‍ය සේවාව පුද්ගලීකරණය කල යුතුයි…

සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සඳහන් කරයි.

ඒ හරහා ඖෂධ හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවද එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published.