කේරළ ගංජා කිලෝග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටමලීකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සතුව තිබී සොයා ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 20ක් බව වාර්තා වෙයි.