යුක්රේනයේ යටත් කරගත් කලාප 4ක් රුසියාවට ලබන සිකුරාදා එක් කරගන්නා බව රුසියානු බලධාරීන් පවසයි.
ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පවත්වන ලද ජනමතවිචාරණයක ප්‍රතිඵල අනුව බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
නමුත් බටහිර රටවල් පවසන්නේ අදාළ ජනමතවිචාරණය පිළිගත නොහැකි බවය.