දුම්රිය සේවක පිරිසක් වර්ජනයක් අරඹයි

දුම්රිය නියාමකවරුන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම වෘත්තීය සමිති දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.