අධි ආරක්ෂක කලාප පිළිබඳ ගැසට්ටුව හකුලාගනී

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ සඳහා අද (01) නව ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්..

Leave a Reply

Your email address will not be published.