ජනපති පැමිණෙයි

ජපාන සහ පිලිපීන සංචාර නිමාකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ඊයේ (30) රාත්‍රී 11.35ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.