අමෙරිකාවෙන් තවත් වෛද්‍යාධාර තොගයක්

අමෙරිකානු ඩොලර් මිලියන 12ක පමණ වටිනාකම සහිත වෛද්‍යාධාර අද (02) මෙරටට ලැබීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අමෙරිකානු තානාපති කාර්‍යාලයේ මැදිහත් වීමෙන් එම වෛද්‍යාධාර ලැබෙන බවය.

අදාළ නිවේදයක පහතින්,

Leave a Reply

Your email address will not be published.