දුම්වැටියක මිල ඉහළට

දුම්වැටි වර්ග දෙකක මිල රුපියල්  5 කින් ඉහළ දමා ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව, එම  සිගරට් වර්ග දෙකෙහි නව මිල ගණන් වන්නේ රුපියල් 90කි.

Leave a Reply

Your email address will not be published.