22 ගැන විවාදය කල්යයි

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මීළඟ සැසිවාරයේදී  විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

අදාළ තීරණය පක්ෂ නායක රැස්වීමේදී ගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (06) සහ හෙට (07) දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 29 වනදා  තීරණය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.