රිදියගම සුරතල් සත්ත්ව කලාපය විවෘත වෙයි

සුරතල් සත්ත්ව කලාපය නමින් රිදියගම සෆාරි උද්‍යානයේ අලුත්ම කලාපයක් විවෘත කර තිබේ.

සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත.

Leave a Reply

Your email address will not be published.