එරෝෆ්ලොට් නැවත පැමිණෙයි

රුසියානු ගුවන් සේවයට අයත් එරෝෆ්ලොට් ගුවන් යානයක් අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට පැමිණ තිබේ.

මාස 4කට පසුව පැමිණි එම යානයෙන් මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.