20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද

ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පුහුණු තරගය අද (11) පැවැත් වේ.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ආරම්භ වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09ට ආරම්භ වීමට නියමිතය.

සිම්බාම්බේ කණ්ඩායම සමග එම තරගය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුහුණු තරගය ලබන 13 වැනිදා  අයර්ලන්තය සමග පැවැත් වේ.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 16 වන දින ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.