PUCSL සභාපතිට කට වරදී

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් සිදුකරන ප්‍රකාශ ගැන ආණ්ඩුව තුලත්, පාර්ලිමේන්තුව තුලත් විශාල සාකච්ඡාවක් නිර්මාණය වී ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල මහතා සඳහන් කරයි.

ඉදිරියේ සභාපතිවරයා පිළිබඳව විෂයභාර අමාත්‍යවරුන් විසින් ප්‍රකාශයක් සිදුකරනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published.