එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) එක්ව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (14) පැවති උත්සවයකදී ලෝක ආහාර දිනය සමරන ලදී. “වඩාත් හොඳ නිෂ්පාදනයක්, වඩාත් යහපත් පෝෂණයක්, වඩාත් යහපත් පරිසරයක් සහ වඩාත් යහපත් ජීවිතයක්…
2022-10-15