කාසියේ වාසිය අයර්ලන්තයට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමේ වටයේ බී කාණ්ඩයේ තවත් තරගයක් මේ වනවිට ආරම්භ වී තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වෙන්නේ හෝබාර්ට් හිදීය.

කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

තරගයට එක්වන කණ්ඩායම් පහතින්.

සිම්බාබ්වේ කණ්ඩායම 

Regis Chakabva 
Craig Ervine 
Wessly Madhevere 
Milton Shumba
Sean Williams
Sikandar Raza
Ryan Burl
Luke Jongwe
Tendai Chatara
Richard Ngarava
Blessing Muzarabani


අයර්ලන්ත කණ්ඩායම 

Lorcan Tucker  
Paul Stirling
Andy Balbirnie  
Harry Tector
Curtis Campher
George Dockrell
Gareth Delany
Simi Singh
Mark Adair
Barry McCarthy
Josh Little 

Leave a Reply

Your email address will not be published.