කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව්වන්ට

ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ලෝක කුසලාන 20/20 තරගාවලියේ අවසන් කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමේ තරගයක් අද (17) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට බ ඉ කො නායක නිකලස් පූරාන් සමත් විය.

ඒ අනුව ඔහු තීරණය කළේ මුලින්ම පන්දු යැවීමට ය.

මෙම තරගය හෝබාර්ට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි. 

Leave a Reply

Your email address will not be published.