20යි 20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයක් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ගීලොන්ග් ක්‍රීඩාංගණයේ ආරම්භ වී තිබේ.
ඒ නැමීබියාව සහ නෙදර්ලන්තය අතරය.
එහිදී කාසියේ වාසිය දිනූ නැමීබියා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඔවුන් මෙම තරගය ජයග්‍රහණය කළහොත් 2022, 20/20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටයට හෙවත් සුපර් 12 කණ්ඩායම් අතරට එක්වීමට අවස්ථාව හිමිවෙයි.