දංගෙදර සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ජීප් රථයක් ගාල්ල බිංගේ ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් දුම්රිය මාර්ගයට වැටී අනතුරක් සිදුව තිබේ.
සිදු වූ අනතුරින් ජීප් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

© 2026 Srilankantribune . All Rights Reserved