කාසියේ වාසිය එංගලන්තයට

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ තවත් තරගයක් අද (22) පැවැත්වෙයි.

ඒ, ඇෆ්ගනිස්තානය සහ එංගලන්ත කණ්ඩායම අතර තරගයයි.

පර්ත් හිදී පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තානයට ලබාදීමටය.

Leave a Reply

Your email address will not be published.