සරසවි සිසුවෙක් නේවාසිකාගාරයේදී මියගිහින්

සරසවි නේවාසිකාගාරයක් තුළ ශිෂ්‍යයෙකු මිය ගිය පුවතක් වාර්තා වෙයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසර ඉගෙනුම ලබමින් සිටි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සිසුවෙකු ඊයේ (21) අලුයම එලෙස මියගොස් ඇත.

විශ්වවිද්‍යාලයට අයත් සිංහරාජ නේවාසිකාගාරය තුළදී හර්ෂ ධනංජය නමැති එම සිසුවා මියගොස් තිබේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Leave a Reply

Your email address will not be published.