Facebook Twitter WhatsApp Telegram ශ්රී ලංකා අයර්ලන්ත 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගය අද (23) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළේය. තරගය හෝබාර්ට් හි පැවැත්වෙයි. Facebook Twitter WhatsApp Telegram 2022-10-23