ක්‍රිප්ටො මෙරට නීතිගත කිරිම සලකා බැලීමට සූදානම් -ජනාධිපති

ක්‍රිප්ටො මුදල් ඒකක ශ්‍රී ලංකාව තුළ නීතිගත කිරිම සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

නමුත් ක්‍රිප්ටො මුදල් නීත්‍යානුකූල කල පමණින් රට දියුණු කළ නොහැකි බවද හෙතෙම පැවසීය.

ඕනෑම රටක් දියුණු වී ඇත්තේ විදෙස් ආයෝජන නිසා බවත් ණය නිසා නොවන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

අන්තර්ජාලය හරහා පැවැති සම්මන්ත්‍රණයකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published.