අයවැයට අනතුරු ඇඟවීමක්

ජනතාවට සාධාරණයක් ඉටුවන අයවැයක් රජය විසින් ඉදිරිපත් නොකළහොත් එයට විරුද්ධ වන බව නිදහස් ජනතා සභාව පවසයි.

අද (28) පැවති මාධ්‍ය හමුවකදී එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ මේ වනවිට දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට ලක්වී සිටින ජනතාව ඉන් මුදාගැනීමට හැකි අයවැයක් රජය විසින් ඉදිරිපත් කළ යුතු බවය. 

2023 සඳහා අයවැය නොවැම්බර් 14 වනදා ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published.