Facebook Twitter WhatsApp Telegram බදුල්ල සිට කොළඹ බලා ධාවනයවෙමින් තිබූ සීඝ්රගාමී දුම්රියක නැරඹුම් මැදිරිය හැටන් මල්ලිඅප්පුව ප්රදේශයේදී අද (28) සවස පීලිපැන තිබේ. ඒ හේතුවෙන් කොළඹ බදුල්ල ප්රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදවීම් සිදුවිය හැකි බව වාර්තා වෙයි. Facebook Twitter WhatsApp Telegram 2022-10-28