පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

පොලිස් නිෂ්කාශන වාර්තා සම්බන්ධයෙන් විමසීම සඳහා නව දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව සතියේ දිනවල උදෑසන 08.00 සිට රාත්‍රී 10.00 දක්වාද සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල උදෑසන 08.00 සිට සවස 05.00 දක්වා ද පොලිස් නිෂ්කාශන වාර්තා සම්බන්ධයෙන් විමසීම සඳහා එම දුරකථන අංක භාවිත කළ හැකිය.

එම දුරකථන අංක පහතින්. 

011-2439185
011-2013500

Leave a Reply

Your email address will not be published.