සංචාරය කළයුතු පළමු රට ශ්‍රී ලංකාව වෙයි

ලෝකය පුරා පවතින තත්ත්වය අනුව සංචාරය කළයුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ප්‍රකාශ කර තිබේ.

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ ඉන්දියාවේ සහ නේපාලයේ මාධ්‍ය නියෝජිතයින් කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.