ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව වැඩිකෙරේ

බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන සතිපතා ඉන්ධන කෝටාව ලීටර 10 දක්වා ඉහළ නැංවීමට අදාළව QR දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම අද (06) රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව, ලියාපදිංචි වූ ත්‍රිරෝද රථ සඳහා හෙට (07)  සිට නව ඉන්ධන කෝටාව ලබාගැනීමේ  අවස්ථාව හිමිවෙයි.

Leave a Reply

Your email address will not be published.