ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 71 ක් ජයක් ලැබූ ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත් විය.

ඒ අනුව එතෙක් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි පාකිස්තානයින්ට එහි දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.

Leave a Reply

Your email address will not be published.