ඩී.ඒ. රාජපක්ෂ 55 වැනි ගුණ සමරුව

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 55 වැනි ගුණ සමරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) උදෑසන තංගල්ලේ දී පැවැත්විණි. මැයි 9 දා අරගලකරුවන් විසින් විනාශ කළ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව ගුණසමරුවට සමඟාමීව නැවත ප්‍රතිනිර්මාණය කර නාවික හමුදා අාචාර සමාචාර මධ්‍යයේ මෙහිදී විවෘත කෙරිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මල් කළඹක් තබා පිළිරුවට ගෞරව දක්වන අයුරු ඡායාරූපයේ දැක්වේ. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

Leave a Reply

Your email address will not be published.